ඔමික්‍රෝන් වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් දකුණු කොරියාවේ රෝහල් පද්ධතිය දැඩි අර්බුදයකට මුහුණ පා තිබෙනවා.
දකුණු කොරියාවේ රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ එරට ඇතැම් රෝහල් ආසාදිතයන්ගෙන් පිරී ගොස් ඇති අතර දෛනික ආසාදිතයින් සංඛ්‍යාව යළිත් වාර්තාගත ලෙස ඉහළ යමින් පවතින බවයි.
අධික ලෙස රෝගීන් ඇතුලත්වීමත් සමඟ යුද අවස්ථාවකට සමානව රෝහල් තුළ රෝගී ධාරිතාව ඉක්මවා යෑමේ තත්ත්වයක් උද්ගත වී ඇති බවයි වාර්තා වන්නේ. දැඩි සත්කාර ඒකක තුළද ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම බරපතල ගැටලුවක් වී තිබෙනවා.
More Stories
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ
චීන නාවික හමුදා පුහුණු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව කරුණු විකෘති කිරීම කෙරෙහි චීන ජාතික ආරක්ෂක අමාත්‍යංශය ප්‍රතිචාරය දක්වයි
ඇමරිකානු නව පරිපාලනය සම්බන්ධයෙන් ගෝලීය සමීක්ෂණයක්