දකුණු කොරියාවේ හිටපු ජනාධිපති පාර්ක් ගෙුන්-හයිට බලය අයුතු ලෙස භාවිතා කිරීම සහ බලහත්කාරය කිරීම සම්බන්ධයෙන් වැරදිකරු කර ශ්‍රේෂ්ඨාධිකරණය වසර 20 ක සිර දඬුවමක් නියම කර තිබෙනවා
දකුණු කොරියාවේ පළමු කාන්තා ජනාධිපතිවරිය වන පාර්ක් 2017 දී බලහත්කාරයෙන් බලයෙන් පහ කරනු ලැබුවේ විශාල දූෂණ වංචාවක් සම්බන්ධයෙන්
රටේ ඉහළම අධිකරණය විසින් අද දුන් තීන්දුව මෙම නඩුවේ අවසාන තීන්දුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
දෝෂාභියෝගයට ලක්වූ දකුණු කොරියාවේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ පළමු ජනාධිපතිවරයා පාර්ක් ය.
2018 දී ඇය චෝදනා 18 න් 16 ක්ම වැරදිකරු වූ අතර ඉන් බොහොමයක් අල්ලස් හා බලහත්කාරය සම්බන්ධයෙන්
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි