දකුණු කොරියාව සබ්මැරිනයක සිට ගුවනට එල්ල කරන මිසයිලයක් සාර්ථකව අත්හදා බලා තිබෙනවා.
මෙම නව බැලස්ටික් මිසයිලය කිලෝමීටර 500ක් දුරට එල්ල කල හැකි අතර එය ජලයේ ගිල්වූ පහුරක සිට සිදුකල අත්හදා බැලීම් කිහිපයකින් පසුවයි සාර්ථක වී ඇත්තේ.
න්‍යෂ්ටික බලයක් නොමැති රටක් ලෙස මෙවැනි මිසයිලයක් අත් හදා බැලු පළමු රට වන්නේ දකුණු කොරියාවයි.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්