දකුණු පළාත් සභාව යටතේ පාලනය වෙන රජයේ සියලුම පාසල් හෙට (25) සිට සතියේ දින 05ම පැවැත්වීමට තීරණය කර තිබේ.
දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා විසින් ඒ බව පැවසීය.
ප්‍රවාහන අපහසුතා මත පාසල් වෙත පැමිණීමට අපහසුතා පවතින ගුරුභවතුන් සහ කාර්යය මණ්ඩලය ඒ පිළිබඳව විදුහල්පතිවරයා දැනුවත් කළ යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක