දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාරගතව සිටින සියලු රැඳවියන් ජනාධිපති විශේෂ රාජ්ය සමාව යටතේ නිදහස් කිරීමට තීරණය කර තිබේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, රටේ පවතින වත්මන් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එම පියවර ගත් බවයි.

More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි