ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයට පසුගිය වසරේ තරඟ තහනමකට ලක්වූ ක්‍රීඩකයින් තිදෙනාද කැඳවා තිබෙනවා.
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවැත්වෙන වැඩසටහනකට එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මේ බව තහවුරු කළා.
පසුගිය වසරේ එංගලන්ත සංචාරයට එක්වූ දනුෂ්ක ගුණතිලක , කුසල් මෙන්ඩිස් හා නිරෝෂන් දික්වැල්ල ජෛව ආරක්ෂිත පද්ධතියේ නීති රීති කැඩීම හේතුවෙන් වසරක තරඟ තහනමකට ලක් කළා.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි