දඹුල්ල වයිකින්ග් කණ්ඩායම ලකුණු 28කින් ජයග්‍රහණය කළා.
Dambulla Viiking කණ්ඩායම සහ Colombo Kings කණ්ඩායම අතර තරඟයේදී මුලින්ම පන්දුවට පහරදුන් Dambulla Viiking කණ්ඩායම සිය පන්දුවාර 20 තුල කඩුලු 09 ක් දැවී ලකුණු 175 ක් රැස් කළා.
Viiking කණ්ඩායම වෙනුවෙන් නායක දසුන් ශානක ලබාගත් ලකුණු සංඛ්‍යාව 56 ක්. පන්දු යැවීමේදී රසල් සහ ඉසුරු උදාන කඩුලු 03 බැගින් ලබා ගත්තා.
ලකුණු 176 ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි Colombo Kings කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 147 ක් පමණයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි