දරුණු අනතුරකින් දින තුනකට පසු රොමේන් ග්‍රොස්ජියන් රෝහලෙන් පිටව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
34 හැවිරිදි ඔහු පසුගිය ඉරිදා බහරේන් ග්‍රෑන්ඩ් ප්‍රීක්ස් හි සිදුවූ බිහිසුණු අනතුරෙන් ඔහුගේ මෝටර් රථය ගිනිගත් අතර ඔහුගේ දෑත් පිලිස්සිමට ලක්ව තිබුණා.
නමුත් ඔහුගේ ශරීරයේ අස්ථි බිඳී නොමැති බවයි වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ.
ඔහු පසුගිය අඟහරුවාදා බහරේන් ආරක්ෂක හමුදා රෝහලෙන් පිටව යාමට නියමිතව තිබුණත් වෛද්‍යවරු ඔහුව අද උදෑසන වනතුරු රඳවාගෙන තිබුණා.



More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි