සියලුම පාසල් සිසුන් වෙනුවෙන් චින්තාගාරය නමින් අධ්‍යාත්මික වැඩසටහනක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මැතිතුමාගේ සංකල්පයක් අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක වනවා.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් නිවෙස්වල සිටින දරුවන්ගේ මානසික ශකතිය වැඩි දියුණු කිරීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙම ජාතික වැඩසටහන සෑම ඉරිදා දිනකම උදෑසන 8.30 සිට 9.30 දක්වා කාලය තුළ අධ්‍යාපන අමාත්‍යාංශයේ පුර්ණ මැදිහත්වීම මත චින්තාගාරය, යුටියුබ් නාලිකාව ඔස්සේ සජීවීව දරුවන් වෙත සමීප කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට