කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් නිවෙස්වල සිටින දරුවන්ගේ මානසික ශක්තිය වැඩි දියුණු කිරීම සඳහා ක්‍රියාත්මක චින්තාගාරය වැඩසටහන අද (15) උදෑසන 8.30 ට ආරම්භ වීමට නියමිතයි.
නාසා ආයතනය සමග එක්ව පැවති තරඟාවලියකින් අයදුම් පත් මිලියනයක් අතරින් සඳ මත පා තැබීමේ කණ්ඩායමේ අවසන් 13 දෙනා අතරට තේරී පත්වූ සඳලි කුමාරසිංහ දැරිය වෙනුවෙන් මෙවර චින්තාගාරය වැඩසටහන වෙන් කර තිබෙනවා.
යූටියුබ් නාළිකාව සඳහා පිවිසෙන්න.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක