අවුරුදු 12ත් 19ත් අතර විවිධ සංකූලතා සහ නිධන්ගත රෝගාබාධවලින් පෙළෙන දරුවන් සඳහා එන්නත් ලබාදීම රීජ්වේ ආර්යා ළමා රෝහලේ දී අද (24) උදෑසන ආරම්භවී තිබේ.
ඒ අනුව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අමතරව අනුරාධපුර ශික්ෂණ රෝහල සහ කුරුණෑගල ශික්ෂණ රෝහල යන රෝහල්වලදී ද මෙම එන්නත්කරණ කටයුතු සිදුකෙරෙනු ඇත.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ