මහනුවර ශ්රී දළදා මාලිගාවේ ඇසළ පෙරහරට සහභාගි වූ නර්තන ශිල්පීන් හතළිස් පස් දෙනෙකුට කොරෝනා ආසාදිත වී තිබේ.
පෙරහරට සහභාගි වූ නර්තන කණ්ඩායම් වලට සිදුකරන ලද පරීක්ෂණයකින් මේ බව හෙළිව ඇත.
සිව්වන රන්දෝලි පෙරහර අවසානයේ මෙම ආසාදිත පිරිස හඳුනාගෙන ඇති අතර දැනට ඔවුන් ඉවත් කර ඔවුන්ගේ ආශ්රිතයන් නිරෝධායනයට යොමු කර තිබේ.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ