ඉන්දීය ප්රමුඛ පෙළ තරඟාවලිය සඳහාගී වී සිටින ශ්‍රී ලංකා නිත්‍ය නායක දසුන් ශානක මේ වන තෙක් එම තරඟාවලියේ කිසිදු තරගයක් සඳහා ක්‍රීඩා කිරීමට යොදාගෙන නැත.
ඔහු තරඟ වැදීමට ගිවිසුම් ගත කර ඇති වී ඇත්තේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ලෙසයි.
එම කණ්ඩායමේ සිටියදී ආබාධයකට ලක්වූ නවසීලන්ත ක්‍රිකට් නායක කේන් විලියම්සන් වෙනුවට දසුන් ශානක ඔවුන් කැඳවනු ලැබීය
More Stories
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්