නව්‍ය කොරෝනා වයිරසය හේතුවෙන් වසාදැමූ දහම් පාසල් අද (16) සිට යළි ආරම්භ කරන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.
ලබාදුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ දහම් පාසල් ආරම්භ කරන බවයි බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද දේශපි‍්‍රය මහතා ප්‍රකාශ කළේ.
ඒ අනුව 6 සිට 13 ශ්‍රේණි දක්වා අද (16) දිනයේ සිට ද 1 සිට 5 ශ්‍රේණි දක්වා අගෝස්තු 23 වැනිදා ද වශයෙන් දහම් පාසල් නැවත ඇරඹීමට තීරණය කර ඇත.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක