කොවිඩ් 19 ව්‍යාප්තිය සමග තාවකාලිකව වසා දැමූ බෞද්ධ දහම් පාසල් නැවත ආරම්භ කිරීමේ දිනය ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව හුදෙකලා කළ ප්‍රදේශයන්හි පිහිටි දහම් පාසල් හැර සෙසු ප්‍රදේශවල දහම් පාසල් ලබන ජනවාරි 17 වැනිදා සිට යළි ආරම්භ කරන බවයි බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග