දහම් පාසල් ගුරු සහතිකපත්‍ර විභාගය රට තුළ පවතින ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් කල්දමා තිබේ.
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්, සුනන්ද කාරියප්පෙරුම මහතා නිවේදනය කර ඇත්තේ ඒ අනුව ජුනි 18 වනදා අදාළ විභාගය නොපැවැත්වෙන බවය.
පසුගිය දා පැවති සමස්ත ලංකා ශාසනාරක්ෂණ මණ්ඩලයේ දී විභාගය කල්දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව අදාළ විභාගය පැවැත්වෙන දිනය ඉදිරියේ දී දැනුම් ශෙන බව ද බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට