මෙවර මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ කුඹල් පෙරහර අගෝස්තු 02 දා ආරම්භ වන බව වාර්තා වේ.
ඇසළ මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අගෝස්තු 7වැනි දා ආරම්භ වන අතර අවසන් රන්දෝලි පෙරහර අගෝස්තු 11වැනි පැවැත් වීමට නියමිතයි.
අනතුරුව 12වැනි දා දහවල් පෙරහරින් පසු මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවේ ඇසළ මංගල්‍ය අවසන් වේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට