වැල්ලවත්ත පොලිස් වසමේ ඩබ්.ඒ.ඩී සිල්වා මාවතේ පිහිටි ළමා නිවසක් භාරයේ සිටි දැරියක් පැන ගොස් තිබේ.
එම දැරිය ලංකාධාර ළමා නිවාස භාරයේ සිටි මීට දින 03කට පෙර රන්මුතුගල රැදවුම් කදවුරේ සිට භාරදෙනු ලැබු දැරියක් බව පොලීසිය පවසයි.
පැන ගිය දැරිය 15 හැවිරිදි දියකඩුව, මහගම ප්‍රදේශයේ පදිංචි දැරියකි.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක