ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක දිමුත් කරුණාරත්න අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික සම්මාන උළෙලේ වසරේ ටෙස්ට් ක්‍රීඩකයාට හිමි සම්මානය සදහා නිර්දේශ වී තිබේ.
නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක කයිල් ජෙමියිසන්, ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අෂ්වින් සහ එංගලන්ත පිතිකරු ජෝ රූට් මෙම සම්මානය සඳහා නිර්දේශව සිටින සෙසු ක්‍රීඩකයෝ වෙති.
දිමුත කරුණාරත්න ටෙස්ට් තරග 7කට සහභාගි වී ඇති අතර, ඔහු රැස්කර ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 902කි. ඔහුගේ සාමාන්‍ය 69.38ක් වේ. දිමුත් රැස්කර ගෙන ඇති ශතක 4කි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි