අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වලට අනුව පිතිකරණ අංශයෙන් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත්ව තිබේ.
ඒ අනුව දිමුත් කරුණාරත්න 7 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.
මීට පෙර ඔහු ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් හි 11 වැනි ස්ථානයේ රැදී සිටියා.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙනුයි දිමුත් මෙලෙස ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 4කින් ඉදිරියට පැමිණ ඇත.
දිමුත්ට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 772කි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි