කිරිඳිවැල පොලිස් වසමේ රංවල හරහා ගලා බසින කැලණි ගඟේ දිය නෑමට ගිය පාසල් සිසුන් පිරිසක් අතරින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් ඇති බව පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වු මුදුන්ගොඩ හා නැදුන්ගමුව ප්රදේශවල පදිංචිකරුවන් වේ.
මේ වන විට ඔවුන්ගේ සිරුරු සොයා මෙහෙයුමක් දියත් කර ඇති අතර කිරිඳිවැල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි