කොවිඩ් ආසාදිතයන් හමුවන තත්ත්වය සමඟ සමස්ත දිවයිනටම සංචරණ සීමා පැනවීමේ අවශ්‍යතාවක් දැනට නොමැති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
එහෙත් අවශ්‍ය වුවහොත් සංචරණ සීමා දැඩි ලෙස පැනවීමට සිදුවන බවද හමුදාපතිවරයා සඳහන් කළා. සංචරණ සිමා පැනවීම සිදු වන්නේ විද්‍යානුකූල සලකා බැලීම්වලින් අනතුරුව බව ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
අද (27) පෞද්ගලික නාලිකාවක වැඩසටහන සමග සජීවීව එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ