දිවයින පුරා සිදුකළ මෙහෙයුමකින්, පුද්ගලයින් 3,009 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
ඒ අනුව අත්අඩංගුවට ගත් පිරිස අතරට වරෙන්තුකරුවන් 645 දෙනෙක් ඇතුළත් අතර මෙම මෙහෙයුම් සඳහා පොලිස් නිලධාරීන් 14,927 දෙනෙක් එක්ව තිබෙනවා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට