දිවුලපිටියේ කොරෝනා ආසාදිත කාන්තාවගේ දියණියටත් කොරෝනා ආසාදනය වී ඇතැයි යුද හමුදාපතිවරයා සඳහන් කරයි.
අදාළ කන්තාවගේ පවුලේ සාමාජිකයින් 6 දෙනෙකු අද (04) අලුයම හබරාදූව නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇත.
පසුව අද පෙරවරුවේ මෙම පවුලේ සාමාජිකයින්ගේ PCR පරීක්ෂණය සිදුකර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඇයගේ දියණියට වෛරසය ආසාදනය වී ඇති බවය.
16 හැවිරිදි වියේ පසුවන මෙම දැරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ අයි ඩී එච් රෝහලට යැවීමට කටයුතු කර ඇත.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි