අද (01) උදෑසන 6.00 සිට ප්‍රදේශ කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
මේ අනුව යාපනය දිස්ත්‍රික්කයේ කරයිනගර් ග්‍රාම නිලධාරී වසමේ කල්ලිත්තේරු සහ කලවන්තාලව් කොටස හුදකලා කර ඇත.
එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ සුදුහුම්පල බටහිර ග්‍රාම නිලධාරී වසමේ වෙළමැද පාරගම ද හුදකලා කර තිබේ.
මීට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඩන්සිනන් ග්‍රාම නිලධාරී වසමේ මැද කොටස ද හුදකලා කර ඇත.

More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට