පළාත් සභා මඟින් පාලනය වන තෝරාගත් දිස්ත්‍රික් මහ රෝහල් සෞඛ්‍ය අමාත්‍යංශයේ පාලනය යටතේ වැඩි දියුණු කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව දැනට පළාත් සභා මඟින් පාලනය වන මාතලේ, නාවලපිටිය, ඇඹිලිපිටිය, අවිස්සාවේල්ල, ගම්පහ, මන්නාරම, වවුනියාව, කිලිනොච්චි සහ මුලතිව් යන දිස්ත්‍රික් මහ රෝහල්වල සේවා සැපයීමේ ගුණාත්මකභාවය, සමානාත්මතාව හා කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ පහසුවෙන් පරිපාලන කටයුතු සිදු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය යටතට පත් කිරීමට නියමිතයි.
එම කැබිනට් තීරණය පහතින්,

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ