යාපනය – චාවාකච්චේරී ප‍්‍රදේශයේදී දුම්රියක ගැටීමෙන් යුද හමුදා සාමාජිකයකු මියගොස් තිබෙනවා.
අනතුර ඊයේ රාති‍්‍රයේ සිදුවී ඇති බවයි පොලිසිය සදහන් කළේ.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කුරුණෑගල ප‍්‍රදේශයේ පදිංචි 37ත් හැවිරිදි දෙදරු පියෙකු වන යුද හමුදා කෝප‍්‍රල්වරයෙක්.
ඔහු චාවකච්චේරී ප‍්‍රදේශයේ යුද හමුදා කදවුරක සේවය කළ 7 වන විජයබාහු රෙජිමෙන්තුවට අනුයුක්ත සාමාජිකයෙක් බව සදහන්.
යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් අනතුර සිදුව තිබුණා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට