ඉන්ධන නැතිවීම ගැන දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් නෑ
කොලොන්නාවේ සිට ගාල්ල දක්වා දුම්රිය මගින් ඉන්ධන ප්‍රවාහනය කිරීමේදී ඉන්ධන ලීටර් දහතුන් දහස් හාරසිය හැත්තෑ හයක් (13,476ක්) අතුරුදහන් වී තිබෙන බව අනාවරණය වී ඇතැයි බව දුම්රිය ස්ථානාධිපති සංගමය ‘අරුණ’ට අනාවරණය කරයි.
රුපියල් දහතුන් ලක්ෂ හැටතුන් දහස් හයසියයකට අධික පාඩුවක් මේ හේතුවෙන් දැරීමට සිදුව ඇති බව එම සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර ඊයේ (26දා) සඳහන් කළේය.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට