අද සිට දුම්රිය ගමන් 82ට බහියි
පළාත් අතර සංචරණ සීමා දැඩි කිරීමට සමගාමීව අද(18) සිට අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් දෛනිකව දුම්රිය 82 ක් පමණ යොදවා තිබේ.
ඒ අනුව ප්‍රධාන මාර්ගයේ 30 ක්, මුහුදුබඩ මාර්ගයේ 30 ක්, පුත්තලම මාර්ගයේ 14 ක් සහ කැළණිවැලි මාර්ගයේ 08 ක් බැගින් දුම්රිය ගමන් වාර ක්‍රියාත්මකයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්