ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අද (31) දින දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කර ඇති බව නිවේදනය කර තිබෙනවා.
ඒ දුම්රිය නියාමකවරුන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්.
මෙම තත්ත්වය නිසා අද දින ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 06ක්, පුත්තලම 03ක්, මුහුදුබඩ 02ක් සහ කැලණි – වැලි 02 ක් ඇතුළු දුම්රිය ගමන් වාර 14ක් අවලංගු වනු ඇති.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්