දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු සංශෝධනය හෙට (22) මධ්‍යම රාත්‍රියේ දින සිට ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ් අනුව ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති බවයි දුම්රිය සාමාන්‍යාධීකාරි ධම්මික ජයසුන්දර සඳහන් කළේ.
නව ගාස්තු සංශෝධනය අනුව රුපියල් 10ක්ව පැවැති අවම ගාස්තුව 20ක් දක්වා ඉහළ දමා තිබෙනවා. අදාල ගැසට් නිවේදනය පහතින්.



More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක