දුම්රිය ධාවනය යළි ලබන 21 වනදා සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසුවේ සංචරණ සීමා ඉවත් කිරීමත් සමග දුම්රියන් යළි ධාවනයට යොදවන බවයි.
කෙසේ වෙතත් පළාත් අතර සංචරණ සීමා පවතින හෙයින් මීට පෙර පළාත් අතර ක්‍රියාත්මක වූ ආකාරයට මෙවර ද දුම්රිය ධාවනය කටයුතු සිදුකෙරෙන බව ගාමිණී සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට