දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහළ නංවන්නැයි යළි ඉල්ලීම් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
බස් ගාස්තුවලට සමාන ගාස්තුවකින් අදාළ ඉහළ දැමීම සිදුකරන්නැයි, ඉල්ලන බව එහි සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසුවේය.
ප්‍රවාහන අමාත්‍යාංශයේ උපදෙස් ගනිමින්, අදාළ ඉල්ලීම මුදල් අමාත්‍යාංශයට යොමු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට