අද (27) උදෑසන ධාවනය වූ දුම්රියක් වාද්දුව දුම්රිය ස්ථානයේ නතර කිරීමට පෙර ඉන් බැසයෑමට උත්සාහ කළ පුද්ගලයෙකු අනතුරට පත්වී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අදාළ පුද්ගලයා එම අවස්ථාවේ දුම්රිය මාර්ගයට ඇදවැටී එම දුම්රියටම යටවී ඇති බවයි සඳහන් වන්නේ.
මෙලෙස අනතුරට ලක්වූයේ අලුත්ගම සිට මරදාන බලා ධාවනය වූ දුම්රියක ගමන් ගත් මගියෙක්.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට