බස්නාහිර පළාත ට ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමත් සමග කොළඹට ඇතුළු වන සියලුම දුම්රිය නතර කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත් කොළඹ සිටින ජනතාවට තම ගම්බිම් වෙත යෑමට අවශ්‍ය දුම්රිය මේ වනවිට යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසා සිටියේය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති