දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.
ඒ කොවිඩ් ව්‍යාප්තිය හමුවේ ආරක්ෂිතව සේවා කටයුතු සිදු කිරීමට දුම්රිය නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් ලබාදී නොමැති බව පවසමින්.
වර්ජනය අද (13) මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක කෙරේ.
අප වාර්තාකරුවන් පැවසුවේ මේ හේතුවෙන් දුම්රිය ධාවනයද අඩාල වී ඇති බවය.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්