දිවයින පුරා අද ක්‍රියාත්මක විරෝධතාවයට සහය දක්වමින් සමස්ථ ලංකා දුම්රිය පොදු සේවක සංගමය අද (28) දිනයේදී වැඩවර්ජන ක්‍රියාමාර්ගයක නිරත වනවා.
ඒ අනුව එම සංකේත වැඩවර්ජනය අද මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් මේ සඳහා දුම්රිය වෘත්තීය සමිති තිහකට අධික ප්‍රමාණයක් සහාය ලබාදෙන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.
ආණ්ඩුවට එරෙහිව රට පුරා පැවැත්වෙන ජනතා අරගල ශක්තිමත් කිරීම මෙම වර්ජනයේ අරමුණයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට