සිය පියා ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූ දුමින්ද සිල්වා හට ජනපති සමාව හිමිවීම පිළිබඳව අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
එම ලිපියෙන් ඇය පෙන්වා දෙන්නේ තම තරුණ දිවියම මැරයන්, මිනීමරුවන් හා ගැටීමට වැයකොට අවසානයේ දිනාගත් යුක්තියද අහිමි කර ඇති බවයි.
මෙලෙස අසාධාරණ ලෙස ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් හැට නව ලක්ෂයක ජනතාවකට ජනාධිපතිවරයා විසින් පිළිතුරු ලබාදිය යුතු බවත් ජනතාව බුද්ධිමත්ව මේ කරුණු දෙස බලන දිනක් උදාවනු ඇති බව තමන් විශ්වාස කරන බවත් එම ලිපියෙන් ඇය වැඩිදුරටත් සදහන් කරනවා.
අදාළ ලිපිය පහතින්,





More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට