හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් අද පෙරවරුවේදී වැඩ භාර ගත්තේය.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් දුමින්ද සිල්වා මහතා වැඩ භාරගැනීමේ උත්සවය සදහා විෂය භාර රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනකු ද එම අවස්ථාවට සහභාගී වී සිටි බවට අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කරයි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පැවැති කෙටි උත්සවයකින් පසු දුමින්ද සිල්වා මහතා එම තනතුරේ වැඩ භාරගෙන තිබේ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්