ලෝක කුසලාන තරගාවලියක් ආසන්නයෙ තිබියදිත් ඉතාම දුර්වල ලෙස ක්‍රිඩා කරන ශ්‍රි ලංකා විස්සයි විස්ස කණ්ඩායමට එරෙහිව අද පැවති තරගය කඩුලු දහයකින් ජය ගැනිමට දකුණු අප්‍රිකාව සමත් වුනා.
ඒ අනුව තරග තුනකින් සමන්විත වු විස්සයි විස්ස තරගාවලිය 3-0 ලෙස ජයද ඔවුන්ට ලැබුනා.
තරගයෙ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා වුයේ කුවින්ටන් ඩීකොක් ය.Photo from Getty Images
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි