ඊයේ (26) ඉන්දියාව සමග පැවැති දෙවැනි සමඟ පැවති දෙවන විස්සයි විස්ස තරඟයේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර නව වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.
ඒ අනුව විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ දී එක් පිතිකරුවෙකුව වැඩිම වාර ගණනකදී දවා ගත් පන්දු යවන්නා ලෙස ඔහු අද ඉතිහාසයට එක් වුණා.
දුෂ්මන්ත චමීර විසින් රෝහිට් ෂර්මාගේ කඩුල්ල ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේදී 5 වතාවක් දවා ගැනීමට සමත්ව තිබෙනවා.
මීට පෙර කිසිඳු පන්දු යවන්නෙකු විසින් එක් පිතිකරුවෙකුව විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ දී අවස්ථා 5ක් දවා ගැනීමට සමත්ව තිබුණේ නැහැ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි