ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර, ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (අයි.පී.එල්.) ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් ලක්‍ෂ 200 හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 5 කට අධික මුදලකට අළෙවි තිබේ.
එහිදී ‘ලක්නව් සුපර් ජයන්ට්’ පිල චමීර, ඉන්දීය රුපියල් ලක්‍ෂ 200 කට වෙන්කර ගත්තේය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි