ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (31) පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ ලක්නව් සුපර් ජයන්ට්ස් සහ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම් අතරය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ දුෂ්මන්ත චමීර ලක්නව් කණ්ඩායම නියෝජනය කරන අතර මහීෂ් තීක්ෂණ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම නියෝජනය කරයි.
කණ්ඩායම් දෙකම තරගාවලියේ සහභාගී වු පළමු තරගය පරාජයට පත්ව තිබේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි