දූෂණයට කුමන හෝ අයුරකින් සහය නොදක්වන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනපති 73වන නිදහස් සැමරුමේදී ජාතිය අමතමින් සඳහන් කර සිටියා
එමෙන්ම පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කළ හා ඊට අනුබල දුන් සෑම පාර්ශවයකටම එරෙහිව පියවර ගන්නා බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් ප්‍රකාශ කළා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති