නෙහාරා පීරිස් සහ මේනක රාජපක්ෂ කියන්නේ ඔබ හොඳින් හදුනන චරිත දෙකක්.
දැන් මේ දෙන්නා තුන් දෙනෙක් වෙලා තියෙන්නේ.
ඒ තමන්ගේ ජීවිතේට අලුතින්ම එකතුවුණු පුංචි දූ පැටියා නිසා.
ඉතින් නෙහාරා, එයාලගේ අලුත්ම සාමාජිකයගේ ලස්සන ඡායාරූප කිහිපයක් තමන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට ඇතුළත් කරලා තිබුණා.
මේ තියෙන්නේ ඒ ඡායාරූප ටික.


More Stories
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්
උසස් පෙළ අයදුම්පත් යොමු කිරීමේ කාලය දීර්ඝ කෙරේ