කොළඹ, දෙමටගොඩ පිහිටා ඇති ගුවන් පාලම මත මෝටර් රථයක් ගිනිගැනීමකට ලක්ව තිබෙනවා.
පොලීසිය සඳහන් කලේ මේ හේතුවෙන් බේස්ලයින් මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් ද හට ගෙන ඇති බවයි.
ගින්න පාලනය කිරීම සඳහා කොළඹ මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකය විසින් ගිනි නිවන රථ 4 ක් එම ස්ථානයට යොදවා ඇති බව පොලිසිය සඳහන් කළා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට