කඩවත, ඇල්දෙනිය ප්රදේශයේ නිවසක හටගත් ගින්නකින් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව ඇත.
පොලීසිය පැවසුවේ අද (28) අළුයම එම නිවසේ උඩුමහලේ ගින්න හිටගෙන ඇති බවයි.
ගින්නෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 57ක සහ 53ක යුවළක් බව පොලීසිය සදහන් කරයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පැවසීය.
මහර මහෙස්ත්රාත්වරයා විසින් මහෙස්ත්රාත් පරික්ෂණය පැවැත්වීමට නියමිතයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්