බදුල්ල ප්‍රදේශයේ පිහිටා ඇති ආරුක්කු 9 පාලම හෙවත් දෙමෝදර පාලම ජාතික උරුමයක් බවට පත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බව ජාතික උරුම, ප්‍රාසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ මෙරට ජාතික උරුමයන් බවට පත් කළ යුතු ස්ථාන කවරේද යන්න පිළිබඳව මේ දිනවල වෙනම ලේඛනයක් සකස් කරමින් පවතින බවයි.
ඒ අනුව ඊට ආරුක්කු 9 පාලමද එක් කර ඇති බවයි රාජ්‍ය අමාතවරයා කියා සිටියේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්