අභාවප්‍රාප්ත වූ එක්සත් රාජධානියේ දෙවන එළිසබෙත් රැජිණ වෙනුවෙන් සැප්තැම්බර් 19 වනදා ජාතික ශෝක දිනයක් ලෙස නම් කර තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්. එම්. පී. කේ මායාදුන්නේ වෙත මෙම උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව එදින ජාතික කොඩිය අඩකුඹු කිරීමට නියමිතයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට