අභාවප්‍රාප්ත දෙවන එළිසබෙත් රැජිනට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (17) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා.
ජනාධිපතිවරයා ඇතුළු පිරිස එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් ඩුබායි බලා පිටත්ව ගිය බවයි කටුනායක ගුවන් තොටුපොළ කාර්යභාර නිලධාරීවරයා පවසා සිටියේ.
මෙය ජනපති රනිල් වික්‍රමසිංහ ධූරයට පත්වූ පසුව කරන ප්‍රථම විදෙස් සංචාරය ද වනවා.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි